FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

විශ්වාස නොකළ යුතු අය.

වරක් වරදක් කළ තැනැත්තා – බොරු කියන්නා – හැම විටම තමා ගැනම බලන්නා – ගත් ණය නොදී වංචා කරන්නා – තමන්ගේ අබු දරුවන්ට නොමනා උසුළු විසුළු පාන්නා – පමණට වඩා ශාන්ත කම්, හොද ගතිගුණ පෙන්වන්නා – සීමාවක් නැතිව කතා කරන්න – තමන්ගේ උසස්කම් පෙන්වන්නට හැම තැනදීම උත්සාහ ගන්නා – කලට වෙලාවට වැඩ නොකරන්නා  –  ස්ත්‍රීන් කරා නිතරම දුවන්නා – තමන්ගේ වරද අනුන්පිට පටවන්නා – අනුන්ගේම දොස් නීති දකින්නා  – විශ්වාස කළ යුතු අය නොවෙත්.

(නිදසුන් – කොසොම්බි ජාතකය, සාකේත ජාතකය)

උපුටා ගැනීම “මා නැති දවස” කෘතියෙනි.