FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

අපේ සුර්යාගේ සීමාවට අයිති නැති වෙනත් තරුවක් වටා පිහිටි නව ග‍්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට ශී‍්‍ර ලාංකික විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. 

ඒ, මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ පිළිබද කරුණු දැක්වූ ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චින්තන විජයවර්ධන.