FacebooktwitterredditpinterestlinkedinmailFacebooktwitterredditpinterestlinkedinmailby feather

ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ළාබාලතම රෝගියා වන මාස 4ක් වියැති බිළිදාත් සුවය ලබා ඇත.

බිළිදා අයිති පවුලේ මුළු සාමාජිකයන් ගණන පහකි. එම පවුල නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර අදාල බිළිඳාට වෛරසය ආසාදිත බවට තහවුරු කර ගැණුනේ ඉකුත් මාර්තු 30 වැනිදායි.

ඒ අනුව IDH රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ලැබූ බිළිදා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.